drop down menu




hiru news

Saturday, May 24, 2014


 දැකපු නැති ලස්සන Wallpaper එකක් ඩෙස්ක්ටොප් එකට හැමදාම මාරු  කරන්න

ඔන්න මමත් වැඩ පටන් ගන්නවා.මේක පළමු එක..........
මං අද කියන්න යන්නෙ නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේකෙ නම Bing Desktop. සමහර අයනම් දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න මම අද ඒ ගැන කියන්නම්.

ඔයාලා දන්න්වනෙ Bing කියන්නෙ ලෝකප්‍රසිද්ධ Search engine එකක්. ඔයලා Bing.com කියන ලිපිනයෙන් ඒ වෙත ගියොත් ඔයාලට පෙනෙයි ලස්සන පින්තූරයකින් හෝම්පේජ් එක සැරසිලා තියෙනවා. මේක හැමදාම අලුත් පින්තූරෙකට මාරු වෙනවා. මේ පින්තූරෙ අපේ ඩෙස්ක්ටොප් එකට ගන්න තියෙනවනම් මරු නේද?

එහෙනම් මෙහෙමයි ඒක ගන්නෙ. මුලින්ම පහත වෙබ් ලිපිනයට යන්න.

                                                                http://adf.ly/pSUgH
                               

ඊට පස්සෙ "Download Now" කියන එක ක්ලික් කරන්න. දැන් ඒක ඩවුන්ලෝඩ් වුනාම ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරන විදිය හැමෝම දන්නවනෙ. දන්නෙ නැති කෙනෙක් ඉන්න්වනම් අහන්න කමෙන්ට් එකකින්.

No comments:

Post a Comment