drop down menu




hiru news

Monday, July 28, 2014

ebay වෙබ් අඩවිය භාවිත කර නිවැරදි අයුරින් ගනුදෙනුවක් කරගැනීම

 ebay වෙබ් අඩවිය භාවිත කර නිවැරදි අයුරින් ගනුදෙනුවක් කරගැනීම සදහා තත්වයෙන් උසස් භාණ්ඩයක් තෝරා ගන්නා අයුරු''''

අපේ යාළුවන්ට තියන ලොකු ගැටළුවක් තමයි මේ eBay කියන්නේ මොකක්ද?? එම අඩවියෙන් අපි ගනුදෙනුවක් කර ගන්නේ කෙසේද?? යනාදී නොයෙක් ගැටළු අපේ යාළුවන්ට තියනවා බොහොමයක් අවස්ථා වලදී අපේ සමහර යහළුවෝ ව්‍යාජ ගනුදෙනු කරුවන්ට අහුවෙලා තමන්ගේ මුදල් පවා නැති කරගත්ත අවස්ථා තියනවා ඒ නිසා මම හිතුව මේ ගැන අපේ යහළුවන්ව දැනුවත් කරන්න ඕනි කියල. හරි අපි එහෙනම් වැඩි කතා නැතුව වැඩට බහිමු.

Wednesday, July 16, 2014


laptop එකක් හොරු අරන් ගියාම දැන් දුක් වෙන්න ඕනි නෑ

ලැපක්(laptop) , ෆෝන් (phone)  එකක් හොරු අරන් ගියාමදුකයි තමයි, එත් දැන් දුක් වෙන්න ඕනි නෑ...

Thursday, July 10, 2014

සිංහලෙන් Gmail


 ජී මේල් ගිණුම සිංලෙන් 

ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍ර සමාගම වන Google ගේ ලොව පුරා ප්‍රචලිත විද්‍යුත් පණිවිඩ සේවාව වන ජී මේල් සේවාව සඳහා
නවතම භාෂා 13 ක් එකතුකොට තිබේ. මේ අතරට සිංහල භාෂාවද ඇතුලත් වේ. 

Thursday, July 3, 2014

Opera mini එකේ තාමත් සිංහල පෙන්නේ නැද්ද? ඔන්න හදාගන්න විදිහ සිංහලෙන්ම......



ඔන්න යාලුවනේ මම අද ඔයලට ගෙනාවෙ ගොඩක් යාලුවන්ට තියෙන ගැටලුවකට විසදුමක්.ඔයාලගේ mobile phone එකේ opera mini එකේ සිංහල පේනවිදිහට හදාගන්න විදිහ තමයි මන් අද කියා දෙන්නේ.එහෙනම් වැඩේ පටන්ගමු.......

මෙන්න ‍free calls ,sms


අද ගෙනාවේ Nimbuzz! 2.3.1.... 
 හොදයි කියලා හිතුන නිසයි ඔයාලට දෙන්න හිතුවේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.අරගෙනම බලන්නකෝ