drop down menu




hiru news

Thursday, July 3, 2014

Opera mini එකේ තාමත් සිංහල පෙන්නේ නැද්ද? ඔන්න හදාගන්න විදිහ සිංහලෙන්ම......



ඔන්න යාලුවනේ මම අද ඔයලට ගෙනාවෙ ගොඩක් යාලුවන්ට තියෙන ගැටලුවකට විසදුමක්.ඔයාලගේ mobile phone එකේ opera mini එකේ සිංහල පේනවිදිහට හදාගන්න විදිහ තමයි මන් අද කියා දෙන්නේ.එහෙනම් වැඩේ පටන්ගමු.......
1....මුලින්ම ඔයාලගේ opera mini එක open කරන්න.

2....එහි address bar එකේ මේ පහලින් වරහන් තුල  තියෙන එක ගහන්න.
       (opera:co‍n‍fig)

   උඩ පින්තුරේ තියෙන විදිහට opera:config කියන එක address bar එකේ ගහලා ඔයා siTe වලට  යන       විදිහටම මේ opera:config එකටත් යන්න.

3....
ඉලගට පහල රූපේ වගේ එකක් එයි.එකේ යටම හරියේ තියෙන use bitmap fonts for complex scripts කියා එක ඉදිරියෙන් තියෙන්නේ NO කියලා.එක ඔයා YES කරන්න.
4....ඊළගට පහලම තියෙන SAVE කියන එක දීල SAVE කරන්න.
       දැන් ඔයාලගේ OPERA MINI එකේ සිංහල වැඩ කරයි
.

හොදයි නම් COMMENT එකක් දාලම යන්න




No comments:

Post a Comment