ලැපක්(laptop) , ෆෝන් (phone) එකක් හොරු අරන් ගියාමදුකයි තමයි, එත් දැන් දුක් වෙන්න ඕනි නෑ... - Find lost laptops & Android, i phones

මේක අලුත්ම ක්‍රමයක්. නැති උන ඕනෑම පරිගණකයක්, laptop එකක් හෝ ඇන්ඩ්‍රොයිඩ් / ඇපල් i phone ස්මාට් දුරකථනයක් ක්ෂණිකව සොයාගත හැකි ක්‍රමවේදයක්..

දැනට ලෝකය පුරා නොමිලේ මෙම සේවාව සපයන අතරම මවිසින්ම පරීක්ෂාව ලක් කල නිසා හොදින් ක්‍රියාකරන බවටත් සහතිකයක් දිය හැකියි. ඔබට කරන්නට තිබෙන්නේ මෙම Pray ආයතනය මගින් ලබාදෙන වැඩසටහන ඔබේ පරිගණකයේ / ජංගම දුරකථනයේ ස්ථාපනය කිරීම පමණයි..
මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරන්න
(පිටුවේ දකුණු පස ඉහළ කෙලවරේ ඇති SKIP ADD යන බටනය ක්ලික් කර ඔබට අවශ්‍ය පිටුවට පිවිසෙන්න...")
ස්ථාපනය කරගැනීමෙන් අනතුරුව ඔබ ලියාපදිංචි විය යුතු අතර ඉන් අනතුරුව පරිගණකය හෝ දුරකථනය තමන්ට අවශ්‍ය වන පරිදි සකසා ගත යුතුය.
ඒ සදහා pray control panel භාවිත කල හැකි අතර.
අදාල උපාංගය නැති වූ විට pray control panel වෙත ගොස් නැති වූ බව සටහන් කිරීමෙන්
ඔබට එම උපාංගය ,
- තිබෙන ස්ථානය දැන ගැනීමට
- ආසන්න Wifi ජාලයක් තිබෙන ස්ථානයක් දැන ගැනීමට
- උපාංගයේ කැමරාව ක්‍රියාත්මක කිරීමට
- Screenshots ලබාගැනීමට
- Lock කිරීමට
- රහස්‍ය ලේඛන සැගවීමට (hide)
ආදී සේවා රැසක් ලබාගත හැකි අතර ඔබේ උපාංගය පහසුවෙන් සොයා ගැනීමට පොලීසියට හැකියාව ලැබේ.
No comments:
Post a Comment