drop down menu




hiru news

Tuesday, June 24, 2014

  බ්ලොග් එකකින්  අසීමිත මුදලක් හොයමු

අද වෙනකොට ලංකාවෙන් 85%කට වගේ බ්ලොග් Site එකක් තියෙනවනේ? එත් ලංකාවේ අපිට අපේ රටේ ආරම්බ කරපු ආයතනයක්  තියෙනවා. මම කියන්න යන්නේ Adfly වගේමLink Short කරන  දෙයක් ගැන..

දැන් මම කියන්නම් මුදල් හොයන හැටි ඔයාට නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ Adbla. සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ Shrink කරගනිපු එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න FB Group එකක දාන්නකෝ..
ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ ගණන්  ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? ඔයාගේ පොඩි කරපු ලින්ක්  ක්ලික් වෙනවා කියන්නේ ඔයා ගොඩම තමා.
ඔයාගේ එකවුන්ට් බැලන්ස් එක රු: 100 /- උන ගමන් Ez cashM Cash හරි Sampath bank එක හරහා ගන්න පුළුවන් . Impression එකකට ශත 12 ක් ගෙවනවා. 

ඔයාගේ රෙෆරල් ලින්ක් එකෙන් Advertiser කෙනෙක් ආවොත් එයා ආයෝජනය කරන ගානෙන් 20% ක් ඔයාල ලැබෙනවා .. ඔයා Publisher කෙනෙක් හොයා ගත්තොත් එයාල හොයා ගානෙන් 5% ක් ඔයාට ලැබෙනවා.මේක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් commentඑකක් දාලා යන්න අමතක කරන්න එපා
හොදේ.


No comments:

Post a Comment