drop down menu




hiru news

Monday, June 30, 2014

කෙල්ලෙක්ගෙ වයස දැනගන්න ලේසිම විදිහ

අද කාලේ හැට පැන්නත් දහ අටයි වගේ ඉන්න නිසා ගෑනු ළමයිගේ වයස කියන එක ලේසි නෑ. ලිෆ්ටික් උලාගෙන, කිව්ටෙක්ස් ගාගෙන, සෙන්ට් පවුඩර් දා ගත්තම ආයිමත් වයස කියනවා බොරු. කිවුවත් කියන්නේ හතරැස් කෙප්ප. ඒ නිසා කියන දෙයක් තඹ සතේකට විස්වාස කරනවා බොරු. ඒ නිසා අසරණ වෙන කොල්ලන්ට සරණක් වෙන ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ
පහත වගුව පේළි 6 කට බෙදලා තියෙනවා.

අපිට වයස දැන ගන්න ඕන කෙනාට මේ වගුව පෙන්නලා කියන්න එයාගේ වයස තියෙන තීරුවේ උඩම තියෙන අංක ටික කියන්න කියලා. උදාහරණයක් විධියට අදාළ ගෑණු ළමයගේ වයස 26යි කියමුකෝ. පහළ රූපය බලන්නකෝ.


දැන් පේනවනේ 26 තියෙන තීරු 3ක් තියෙනවා. ඒ තීරු තුනේ උඩම පේළියේ අංක ටික අහගන්න ඕන.
02, 08 සහ 16 තමයි අපේ උදාහරණෙට අනුව නම් තියෙන්නේ.
දැන් ඉතින් ඇගිළි නවනව එකතු කරන්නේ නැතුව මේ අංක ටික එකතුකරලා බලන්න.
02+08+16=26
අපි හෙවුව ගෑණු ළමයගේ වයස හොයාගෙන ඉවරයි දැන්.

මේක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් commentඑකක් දාලා යන්න අමතක කරන්න එපා


No comments:

Post a Comment