adfly වලින් සල්ලි හොයමු
මේකත් කිසිම මුදලක් වියදම් නොකර internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් ලේසි ක්‍රමයක්,
adfly කියන්නෙ link shortner service එකක්,ඒ කියන්නෙ අපේ web site වල link මේ site එක හරහා කෙටි කරල දෙනවා,ඒවා මගින් මුදල් උපයන ක්‍රමයක් තමයි මේක..
අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.
අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.
ඔයාලා මගේ අනිත් post බලලා තියෙනවනම් සමහර වෙලාවට මම site එකකට යන්න කිව්වම කෙලින්ම ඒකට යන්නෙ නැතුව වෙන site එකකට යනවා,එකේ තත්පර 5ක් විතර ඉදල ad එක skip කරලා තමයි ඔයාලට අවශ්‍ය site එකට යන්නෙ,
මේ විදිහට තමයි adfly වලින් සල්ලි හොයන්නෙ,
මේ විදිහට තමයි adfly වලින් සල්ලි හොයන්නෙ,
හරි අපි දැන් මුල ඉදන් පටන් ගමු..
මුලින්ම මේ පහලින් ගිහින් register වෙන්නකො,ලින්කුව පහල
මුලින්ම මේ පහලින් ගිහින් register වෙන්නකො,ලින්කුව පහල

හරි දැන් ඔයා දාපු password එකයි email adress එකයි enter කරලා login වෙන්න..
ඊට පස්සෙ site එකෙ උඩම තියෙන box එකේ ඔයාට කෙටි කරගන්න ඕනෙ link එක copy කරන් ඇවිත් paste කරලා ඉස්සරහින් තියෙන shrink කියන එක click කරන්න..
එතකොට එතන ඔයා දීපු දිග link එක වෙනුවට adf.ly/....... වලින් පටන් ගන්න කෙටි link එකක් දකින්න ලැබෙයි..
ඔයාට තියෙන්නෙ ඒක copy කරගෙන facebook එකේ හරි,ඔයාගෙ blog එකේ හරි දාන එක...
ඔයාට තියෙන්නෙ ඒක copy කරගෙන facebook එකේ හරි,ඔයාගෙ blog එකේ හරි දාන එක...
එතකොට ඔයාගෙ ලින්ක් එක visit කරන හැම පාරම ඔයාට සල්ලි හම්බෙනවා..
එක visit එකකට හම්බෙන ගාන රටෙන් රටට වෙනස් වෙනව,එක් එක් රටවල් වලට visits වලට ලැබෙන ගනන් පහලින් බලාගන්න
එක visit එකකට හම්බෙන ගාන රටෙන් රටට වෙනස් වෙනව,එක් එක් රටවල් වලට visits වලට ලැබෙන ගනන් පහලින් බලාගන්න
,මාසෙකට සැරයක් තමයි cashout කරන්නෙ..
ගිහින් එන්නම්..........................................................................
No comments:
Post a Comment