drop down menu




hiru news

Wednesday, June 18, 2014

    ''veryfied Papyal account   එකක් හදමු... සල්ලි අතට ගමු''

අපිට යාලුවනේ  අන්තර්ජාලයේ මුදල් ගනු දෙනු කරන්න අන්තර්ජාල ගිනුමක් ඕනෑ වෙනවා.
කට්ටිය වැඩියෙන්ම use කරන්නෙ PayPal කියන ගිනුම් වර්ග තමා..

මේක නිකන් bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්..

 හරි  PayPal open කරපු ඔයාල ඉස්සෙල්ලාම දකුනු පැත්තෙ උඩ තියන country එක ලංකා වෙනුවට malaysia කියල දෙන්න. (ඇයි කියල පස්සෙ කියනවා හොදේ..)


Paypal එකට ගිහින් Sign Up ක්ලික් කරන්න

                    දැන් එහි ඇති Personal, Premier, Busieness කියන 3න්                                      Premier  Get Started යන්න. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න


Nationality යන්නට Sri Lanka ලබා දෙන්න.උපන් දිනයට බොරු type කරන්න එපා. ඔයාගේ account 1කේ බැරිවෙලාවත් ප්‍රශ්නයක් ගියොත් එක විසදා ගන්න ඔයාගේ උපන් දිනය වැදගත් ශ්‍රී ලංකා කියල දෙන්න අපි එහෙම කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මේ account 1 ඔයාගේ කියල ඔප්පු කරන්න පුළුවන් නිසයි. මෙතනට Sri lanka කියල දුන්න කියල ඔයාට සල්ලි ගන්න බැරිවෙන්නේ නෑ. අපි මෙහෙදී කියන්නේ ඔයා කලින් දුන්න රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් කියල


තොරතුරු ලබා දීම අනිවාර්යයි.කෑමති


ප්‍රශ්න 2 තෝරලා උත්තර type කරන්න. හැබැයි මේ උත්තර ඔයාට හොදට මතකතියෙන්න ඕන -



bank account ගිනුමක් හදලා ඉවරයි. දැන් ඔයාගේ email account 1ට ගිහිල්ල 1Paypal එවපු email 1කේ confirm link 1 click කරන්න ඕන. 
දැන් තියෙන්නේ verify කරගන්න

adflවලින් සල්ලි හොයමු   මේකත් කිසිම මුදලක් වියදම් නොකර internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් ලේසි ක්‍රම‍යක්,


                                               මෙතන ක්ලික් කරන්න                                                                   


එහෙනම් අදට අපි ගියා...........

ඊලග ලිපියෙන් හමු වෙමු.........










No comments:

Post a Comment