drop down menu




hiru news

Wednesday, June 11, 2014

               නොපෙනෙන​ Folder හදමුද ආා ????



අද කියල දෙන්නේ කිසිම software  එකක් නැතුව  Folder හන්ගන්න පුලුවන් අලුත් විදියක්.වැඩේ හරිම ලෙසියි මේ කියල තියන විදියට් වැඩේ කරල බලන්නකෝ..

 සමහර අය නම් දන්නවා ඇති ඒත් දන්නේ නැති අය කරලා බලන්න මේක සිම්පල් ප්ලෑන් එකක්... XP වල Windows 7 හෝ  Vista වල try කරලා බලන්න.


01. Desktop එකේ හරි ඔයාලා කැමති තැනක New Folder එකක් හදන්න
02. පසුව Folder එක මත Right Click ---> Rename තෝරා Alt Key එක Press කරගෙනම Key Board එකේ Numeric Keypad එකෙන් 0160 ව Type කර Alt Key එක අතහැර හිස් තැනක Click කරන්න.
03. අප සාදා ගත් Folder එක මත Right Click කර Properties තෝරා,

Customize Tab ---> Change Icon ---> Select blank icon space ---> OK--> apply
දැන් Folder එක පෙනෙන්නේ නෑ නේද?  ඕනම දෙයක් Folder එකට දාන්න පුළුවන්. Folder එක Delete කරන්න ඕනි නම් Right Click කරලා Delete කරන්න. අවුලකට තියෙන්නේ එකම තැනක මේ ආකාරයට හදන්න පුළුවන් එක Folder ක් විතරයි.  අනික දැනට හදලා තියන Folder එකකට මේ වැඩේ හරි යන්නේ නෑ
ආයේ එනවාාාා

No comments:

Post a Comment