drop down menu




hiru news

Thursday, June 19, 2014

 නොමිලේ නිකම් දෙන්නේ ඇවිත් ගන්න Headphones 

SOL REPUBLIC කියන්නේ USA වල අංක එකේ Earphones, Headphones, Speackers නිශ්පාදනය කරන company එකක්. හරියට Beats වගේ. ඒත් Beats වලටත් වඩ එක හොඳ quality වගේම ගානෙන් අඩු product එකක්

SOL REPUBLIC වල ජනප්‍රියත්වය කොහොම කිවොව්ත් ලෝක ප්‍රකට Djs ලා වන Steve Aoki, Calvin Harris, Deadmau5 වගේ අයත් කරන්නේ මෙයාලගේ headphones

SOL REPUBLIC වල Loylaty programme එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා. 100% authentic වැඩක් මේක

මේ දාල තියෙන්නේ මේක කරන විදිය. තව ප්‍රශ්න තියෙනවානම් අපේ Facebook පිටුවට ඇවිල්ල හරි මෙතන හරි ඒ ප්‍රශ්න නිරාකරනය කරගන්න පුලුවන්

නොමිලේම මෙම වටිනා සහ දිනාගන්නේ කෙසේද?

(1) මුලින්ම මේ link එක click කර සාමාන්‍ය ආකාරයෙන් හෝ Facebook හෝ Twitter ගිණුම් භාවිතයෙන් register වන්න  "click here"   (wait 5 seconds n click skip ad)"

(2) ඉන්පසු ඔබගේ email account එකට ලැබුනු confirmation email එක click කර account එක confirm කර ගන්න

(3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත

(4) දැන් "Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න

(5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න

(6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි facebook වගේ මේ site එකේ newsfeed එක. ඒ newsfeed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන්

මේ විදියට දවසට points ලේසියෙන්ම ගන්න පුලුවන්

(7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා
මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න . (wait 5 seconds n click skip ad).....දැන්මම පටන් ගන්න.

No comments:

Post a Comment